Thursday, 26 December 2019

අර්ධ සූර්යග්‍රහනය
(වසර 10කට පසු)
අද දිනයේ එනම් දෙසැම්බර් 26 වන දින ලන්කාවට සූර්යග්‍රහනයක් දිස්වේ..ඒ පෙවවරු 8.10 සිට පෙව 11.00 අතර කාලයේය.මෙම සිදුවීම හොදින් ම දිස්වූයේ ලන්කාවේ උතුරු ප්‍රදේශයටයි..එනම් යාපනය ප්‍රදේශයටයි.
මෙය අර්ධ සූර්යග්‍රහනයකි.......................



Sunday, 22 December 2019

තවත් ගංවතුරක්ද..?

මේ...දවස්වල ලන්කාවේ....ගොඩක් තැන් වලට විශාල වර්ශාපතනයක්..ඇද හැලෙනවා..
(100mm තරම්‍ ය) මේ නිසා..ගොඩක් තැන් වලට ග‍ංවතුර.තත්වයකුත්. පෙන්නනවා
පහත දැක්බෙන්නෙ එවැනි ප්‍රදේශ කිහිපයකි
වාන් දොරටු රැසක් ඇර ඇත..